තනිවී සිටින්නයි මා අදහස් කලේ ගීත විචාරය.......
මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවා විසින් ගායනා කරන මෙම ගීතය අනාගතය වෙනුවෙන් එතුමා එදා ගායනා කොට තිබෙනවා. එම ගීතයේ නියම අරුත වටහා ගැනීමට හැකිවී ඇත්තේ අද ජීවත් වන අපටයි. එම මනහර ගීතයේ සැබෑ අර්තය වටහා ගනිමු.
තනිවී සිටින්නයි මා අදහස් කලේ.....
මෙය ප්‍රකාශ කරනු ලබන්නේ හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වත්මන් ජනපති මෛත්‍රීටයි. ජනවාරි 8 පරාජයෙන් පසු මැදමුලනට ගොස් නිස්කලන්කව සිටීමට සිටි එතුමා යලිත් දේශපාලනය වෙත ගෙන ආවේ මෛත්‍රී විසින් බව මෑතකදී ප්‍රකාශ කොට තිබුනි. දෙවනි පදයෙන් ප්‍රකාශ වන්නේ මෙයයි.
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ....

පහදා කියූවත් නැහැ සවන් යොමු කලේ..
හයි ෆයිව් යනුවෙන් කියන මිත්‍රත්වය ප්‍රකාශ කරන ඇඟිලි පහ දමමින් මිතුරුකම ප්‍රකාශ කලත් සවන් යොමු නොකල බව මහින්ද කියයි.

වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ....
ආප්පයක් කමින් සිටි සිරිසේන පසුදා විපක්ශයට ගොස් ද්‍රොහි වීම හේතුවෙන් නොසිතූ මොහොතක පරාජයක් සිදුවීම පිලිබඳව මහින්ද මහතා මෙවන් වේදනා පිරි ලොවක් බිහි කලබව ප්‍රකාශ කරයි.

මගෙ පාලු ලොකයේ තනිවූ මෙමා...
සක්විති රජුන් හමුවේ නැත හිස නමා....
සක්විති රජුන් හමුවේ නැත හිස නමා....
මෙයින් අදහස් වන්නේ , මහින්ද මහතා යුද්ධය කරන කාලයේ ජාත්‍යන්ත්‍රය හමුවේ තනි වුවද කිසිදු ලෝක නායකයෙකුට දෙවැනිවී යුද්ධය අතරමග නොනවත්වූ බවයි. සොල්හයිම් ආවද, ප්‍රංශ විදේශ ඇමති ආවද , හිලරි කතා කලද යුද්ධය ඉදිරියටම ගෙන ගිය බවයි.
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා...
පූජිත නීතිය නමන බව ප්‍රකාශ කලද මහින්ද මැතිඳුන් කියන්නේ සිතුවිලි නමමින් හසුරා ගන්නා බවයි.

මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...
මෙයින් ප්‍රකාශ කෙරෙන්නේ, අගමතිටත් යටත්ව, චන්ද්‍රිකාටත් යටත්ව, රවීටත් යටත්ව , කොස් කොල ක්‍රොටන් කොල කමින් කරන මේ ජනාධිපතිකම ගැන සිතනවිට දුක හිතෙන බවයි.

ප්‍රවීන ගීත විචාරක රුවන් අබේගුනවර්දන...