ජීවිතේ හැමදෙයක්මකැපකරමින් සෙව්වෙමි සතුට ඉගෙනීම තුල, රැකියාවතුලආදරය තුලදරුපවුල තුලපන්සල තුල, කෝවිල තුලශාන්ත අන්තොනි පල්ලිය තුලතවත් රටවල් තුලමිතුරන් තුලතනතුරු තුලපරිසරය තුලකලාව තුලපොත් පත් තුල, චිත්‍රපටි තුලමෙකී නොකී සියල්ල තුලහමුවුනා අන්තිමටසෙවු දෙයින් බින්දුවක්කොහේවත් නොව නිශ්ශබ්දව සිටින කලකිසිදා නොසිතුවමේ මා තුල....
රුවන්..17.1.5
No comments:
Post a Comment